බයිස්කෝප් අඩවිය වෙනුවෙන්
තරිඳු රසාංග
කල උපසිරැසි ගැන්වීමකි. |
00:01:25.705 - 00:01:42.323 |
-Blue Skies,Green Waters,Red Earth-
(අහස පොලොව අතරින් ප්‍රේමය සොයා...) |
00:01:56.121 - 00:02:06.868 |
පරිවර්තනය උපසිරැසි ගැන්වීම සහ කාල රාමු යලි සැකසීම
තරිඳු රසාංග
☮හයවැන්න☮ |
00:02:07.302 - 00:02:19.962 |
මොකද කරන්න යන්නේ? |
00:05:40.978 - 00:05:41.764 |
මම කිව්වනේ සුනී,
මම මේ ගමන යන්නේ තනියම. |
00:05:43.072 - 00:05:46.815 |
මම තනියම කනුර්වල
මොනවා කරන්නද? |
00:05:47.109 - 00:05:49.953 |
මමවත් දන්නෙ නෑ මම කොහෙටද
යන්නේ කියලා. |
00:05:51.504 - 00:05:53.029 |
ඔයා ගාව පෙට්රල්වලටයි කෑමටයි
ඕන කරන සල්ලි තියෙනවා නේද? |
00:05:54.250 - 00:05:57.459 |
ඉතින් ඒ ගැන හිතන්නේ මොකටද? |
00:05:57.587 - 00:06:00.295 |
උඹ මේ ගැන කිව්වා වෙලාවේ ඉඳන්,
මම බයික් එකක් හෙව්වා. |
00:06:01.091 - 00:06:03.232 |
ඒත් හම්බුනේ නෑ . |
00:06:04.017 - 00:06:04.557 |
මේ මගේ මාමගේ 'දුව'. |
00:06:06.697 - 00:06:08.938 |
මාළු ගන්න යනවා කියලා තමයි
අරගෙන ආවේ. |
00:06:09.833 - 00:06:13.508 |
ඒ කියන්නේ උඹ පැනලා ඇවිත්
තියෙන්නේ මාමගේ 'දුව' එක්ක ! |
00:06:13.804 - 00:06:15.752 |
උඹ එක පාරට මේ වගේ ගමන්
යද්දී මම වෙන මොනව කරන්නද? |
00:06:15.887 - 00:06:18.197 |
මොනවද අපේ සැලසුම්? |
00:06:19.236 - 00:06:20.840 |
රෑ වෙන්න කලින් ජින්ටෝගේ
තැනට යන එක. |
00:06:23.214 - 00:06:26.252 |
නියමයි ! |
00:06:26.517 - 00:06:27.257 |
එහෙනම් අපි යමු. |
00:06:27.901 - 00:06:28.821 |
කාසි |
00:06:36.561 - 00:06:37.733 |
ඇයි අපි කෝච්චියේ යන්නේ නැත්තේ?
ඒකට යන්නේ දවස් 2-3යි. |
00:06:38.563 - 00:06:41.908 |