Transcript

Text
OpenSubtitles.org require your login in mx player for uploading subtitles, please login now 00:00:06.000 - 00:00:12.074
-= www.OpenSubtitles.org =- 00:00:14.000 - 00:00:20.074
පරිවර්තනය හා සිංහල උපසිරැසි ගැන්විම මධුර අනුෂ්ක වෙතින්..... මුහුනු පොතෙන් - මධුර අනුෂ්ක 00:02:06.925 - 00:02:14.925
නව දිල්ලිය - 2000 වසර 00:02:16.775 - 00:02:21.210
මෙම චිත්‍ර‍පටය මොහොමද් අසර් ගැන සෑදුනු කටකතා ඇසුරෙන් ගොඩනැගුවකි.. 00:00:01.925 - 00:00:05.255
මෙය ඔහුගේ ජීවත වෘත්තාන්තය හා ඔහුගේ චරිතය ඇසුරෙන් ගොඩ නැගුවක් නොවේය 00:00:05.255 - 00:00:07.225
මෙය කිසියම් මසුන්නසයෙක්ගේ ජිවිත ගමනක් හා සම්බන්ද නැත 00:00:07.225 - 00:00:10.465
මෙම චිත්‍රපටය ‍සිතා නිමැයවූවක් බවත් 00:00:10.975 - 00:00:14.805
මෙහි ඇති සිදූවීම කිසියම් යතාර්ථයක් ඉදිරිපත් කිරීමක් සදහා නිමවූවක් නොවේ 00:00:14.805 - 00:00:18.035
මෙය මොහොමඩ් අසර්ගේ චරිතය වර්ණවත් කරන්න නිමවුවක් බවත් 00:00:18.035 - 00:00:23.220
මෙම චිත්‍ර‍ටයෙන් පෙන්වන කිසිම පුද්ගලයෙක්ව වැරදි කරැවෙක් හො නිවැරදි කරැවෙක් විදියට පෙන්වන් නැත.. 00:00:25.425 - 00:00:29.275
මෙම චිත්‍ර‍ටය මොනම හෝ පුද්ගලයකුගේ ජීවිත චරිතයකට හානියක් කරන්න නිර්මානය කල එකක් නොවේ 00:00:29.685 - 00:00:35.790
මම ලැහැස්සියි.... 00:02:24.320 - 00:02:25.330
මනෝජ් ඔයාට විශ්වාසද මේක කරන්න ඔනේ කියා ? 00:02:30.200 - 00:02:31.875
නැවත එක පාරක් හිතන්න 00:02:32.775 - 00:02:34.030
මේ සියල්ල ඔයාට විරැද්ධව යන්නත් පුලුවන් 00:02:34.030 - 00:02:35.745
ඉතින් 00:02:36.150 - 00:02:36.700
මොකක්ද තියෙන වෙනස ? 00:02:36.855 - 00:02:37.625
කරන්න.. 00:02:39.050 - 00:02:40.150
ඌරැ කොටුව සුද්ද කරන්න ඌරැ කොටුවට බහින්න වෙනවා 00:02:43.450 - 00:02:46.140
පරිවියන් ගේ රෙදි මන්දිරවට නෙමේ 00:02:46.450 - 00:02:48.100