Transcript

Text
පරිවර්තනය හා උපසිරැසි ගැන්විම නූවන් සමීර 00:00:46.640 - 00:00:55.190
සිංහල උපසිරැසි www.zoom.lk වෙතිනි. 00:00:55.240 - 00:01:02.490
බලන්නකෝ මෙයා දිහා. 00:01:10.830 - 00:01:12.830
වැස්පා 300gps 00:01:12.910 - 00:01:17.500
ඔයාට හිතාගන්න පුලුවන්ද මම මෙයින් එකකින් පාරේ යනවා? 00:01:23.300 - 00:01:25.630
හුලග මගේ කොන්ඩේ වැදීගෙන යනව, ක්ලැරි මගේ පිටිපස්සෙ වාඩිවෙලා.... 00:01:25.720 - 00:01:29.760
මම පැත්තෙන් වාඩිවෙලා එනවා. 00:01:29.840 - 00:01:32.640
ඔයා හිතුවේ ක්ලැරි එක්ක තනියම යන්න නේද? 00:01:33.640 - 00:01:36.430
මොකද ඔයාගේ උපන්දිනේට අම්මගෙන් මේක තැග්ගක් විදියට හම්බෙන්න තියන අවස්ථාව? 00:01:37.730 - 00:01:39.650
ඒක මම ටිකට් එකක් ඇදිලා මමම අරගත්තොතින් විතරයි. 00:01:39.730 - 00:01:43.020
- ඔයා කොච්චර එකතුකරලා තියේද? - ඩොලර් 328 සත 32යි. 00:01:43.110 - 00:01:46.950
මම මේව ගන්න කාලය එනකොට. මේව නිකන්ම පාරෙ යාවි. 00:01:47.030 - 00:01:50.030
ඔයා ඒක දැක්කද? 00:01:50.120 - 00:01:51.910
- ගොබ්ලින්ස්! -මොකක්ද? 00:01:55.120 - 00:01:57.210
- ඒ ගොබ්ලින්ස් කෙනෙක්.ලමයෙකුත් එක්ක? - මොකක්ද ජිම්,ඒ කුරුල්ලෙක්.! 00:01:57.290 - 00:02:00.790
අතැරලා දාන්න මචන්!මේ කුරුමිට්ටන්ගේ වැඩ නිසා ඔයාට මායාවන් පේන්න අරගෙන! 00:02:10.180 - 00:02:12.470
මම කියන්නේ.ගොබ්ලින්ස්ලට මොකටද බබාල? 00:02:12.550 - 00:02:14.810
මම දන්නේ නෑ.නමුත් මම ඒක හොයාගන්නවා. 00:02:14.890 - 00:02:18.440
මෙක පැහැදිලිව කියන්න. 00:02:19.980 - 00:02:21.730
ඔවුන් බබාලව හොරකන් කරනවා..... 00:02:26.360 - 00:02:27.900
ඔවුන් ඒ වෙනුවට දාන්නේ..... 00:02:28.780 - 00:02:30.030