Transcript

Text
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් තරිඳු රසාංග කල උපසිරැසි ගැන්වීමකි. 00:01:25.705 - 00:01:42.323
-Blue Skies,Green Waters,Red Earth- (අහස පොලොව අතරින් ප්‍රේමය සොයා...) 00:01:56.121 - 00:02:06.868
පරිවර්තනය උපසිරැසි ගැන්වීම සහ කාල රාමු යලි සැකසීම තරිඳු රසාංග ☮හයවැන්න☮ 00:02:07.302 - 00:02:19.962
මොකද කරන්න යන්නේ? 00:05:40.978 - 00:05:41.764
මම කිව්වනේ සුනී, මම මේ ගමන යන්නේ තනියම. 00:05:43.072 - 00:05:46.815
මම තනියම කනුර්වල මොනවා කරන්නද? 00:05:47.109 - 00:05:49.953
මමවත් දන්නෙ නෑ මම කොහෙටද යන්නේ කියලා. 00:05:51.504 - 00:05:53.029
ඔයා ගාව පෙට්‍රල්වලටයි කෑමටයි ඕන කරන සල්ලි තියෙනවා නේද? 00:05:54.250 - 00:05:57.459
ඉතින් ඒ ගැන හිතන්නේ මොකටද? 00:05:57.587 - 00:06:00.295
උඹ මේ ගැන කිව්වා වෙලාවේ ඉඳන්, මම බයික් එකක් හෙව්වා. 00:06:01.091 - 00:06:03.232
ඒත් හම්බුනේ නෑ . 00:06:04.017 - 00:06:04.557
මේ මගේ මාමගේ 'දුව'. 00:06:06.697 - 00:06:08.938
මාළු ගන්න යනවා කියලා තමයි අරගෙන ආවේ. 00:06:09.833 - 00:06:13.508
ඒ කියන්නේ උඹ පැනලා ඇවිත් තියෙන්නේ මාමගේ 'දුව' එක්ක ! 00:06:13.804 - 00:06:15.752
උඹ එක පාරට මේ වගේ ගමන් යද්දී මම වෙන මොනව කරන්නද? 00:06:15.887 - 00:06:18.197
මොනවද අපේ සැලසුම්? 00:06:19.236 - 00:06:20.840
රෑ වෙන්න කලින් ජින්ටෝගේ තැනට යන එක. 00:06:23.214 - 00:06:26.252
නියමයි ! 00:06:26.517 - 00:06:27.257
එහෙනම් අපි යමු. 00:06:27.901 - 00:06:28.821
කාසි 00:06:36.561 - 00:06:37.733
ඇයි අපි කෝච්චියේ යන්නේ නැත්තේ? ඒකට යන්නේ දවස් 2-3යි. 00:06:38.563 - 00:06:41.908