Transcript

Text
පේනවද? 00:01:50.167 - 00:01:51.876
නෑ. 00:01:52.917 - 00:01:54.126
දැන්? 00:01:55.501 - 00:01:57.042
නෑ.. 00:01:57.876 - 00:01:59.459
දැන්? 00:02:00.751 - 00:02:01.959
නෑ ආවෙ නෑ. 00:02:02.459 - 00:02:04.209
දැන්? 00:02:05.667 - 00:02:06.876
ඕක හරියට කරකවනවකො. 00:02:07.876 - 00:02:10.042
සියෝල් ඔලිම්පික් උළෙලට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද උද්වේගකර තරඟයක් නැරඹීමට බලාපොරොත්තු වනවා. 00:02:11.876 - 00:02:16.917
පේනවා. 00:02:17.001 - 00:02:18.001
පහළට එන්නද? 00:02:18.084 - 00:02:19.459
එපා, ඕක ඔහොම්ම අල්ලගෙන ඉන්නව. 00:02:19.667 - 00:02:22.376
ඔලිම්පික් උළෙලේ කි.ග්‍රෑ 72 බර පංතියේ අවසන් තරඟය. 00:02:25.959 - 00:02:29.167
රුසියානු සහ ඇමරිකානු තරඟකරුවන් දෙදෙනා අතර. 00:02:29.334 - 00:02:32.959
කණගාටුවට කාරණය වන්නේ භාරතයේ මල්ලවපොර මෙතරම් ජනප්‍රිය ක්‍රීඩාවක් වීත්.. 00:02:33.959 - 00:02:38.584
..ඉන්දීය මල්ලවපොර කරුවන්ගේ ඔලිම්පික් දස්කම් කළකිරවනසුළු වීමයි. 00:02:38.667 - 00:02:43.001
පදක්කම්නං අපේ කොල්ලන්ටත් ගෙනාවහැකි, සහෝදරයා. 00:02:43.376 - 00:02:45.959
ඒ වුණාට සහයෝගෙ දෙන්නෙ කවුද? 00:02:46.959 - 00:02:49.501
සල්ලි, පහසුකම් දෙකම නෑ. 00:02:50.084 - 00:02:52.376
ඉතිං කොහොමද අපේ කොල්ලො පදක්කම් දිනන්නෙ ? 00:02:53.042 - 00:02:55.959
කටින් පදක්කම් දිනන්න පුළුවන්නං... 00:02:56.959 - 00:02:59.709