Transcript

Text
You Tube - Video Running Time 02:50:38 00:00:00.804 - 00:00:02.767
You Tube search name - Apna Desh (1972) Hindi Full Length Movie 00:00:03.604 - 00:00:05.567
සිංහල උප සිරැසි සැකසුම :- විතානගේ ප්‍රියන්ත දයාකීර්ති. 00:00:32.752 - 00:00:38.507
ආයුබෝවන්! මිස්ට දිනනාත්. - ආයුබෝවන්! 00:00:40.082 - 00:00:43.109
මම, මිස්ට ධර්මදාස් හමුවෙන්නයි ආවේ. - වාඩිවෙලා ඉන්න, ඔහු තවමත් යාඤා කරනවා. 00:00:43.284 - 00:00:47.653
මේ ඉන්නේ මිස්ට ධර්මදාස්. 00:01:06.640 - 00:01:09.006
ආයුබෝවන්! මිස්ට ජගන්නාත්. 00:01:12.112 - 00:01:14.103
ඉතින් ඔබට, ඔබේ පවුලේ අයට කොහොමද? 00:01:14.281 - 00:01:18.012
ඔබේ ආශිර්වාදය අපට අවශ්‍යයි. 00:01:18.219 - 00:01:20.346
මිස්ට ජගන්නාත්, ඔහුගේ නගරයේ පාසලක් ඉඳිකරනවා. 00:01:20.521 - 00:01:24.013
අපේ නගරය කුඩා එකක්. එහෙත් අපේ බලාපොරොත්තුව පාසල ලොකුවට හදන්නයි. 00:01:24.225 - 00:01:28.787
එයට පරිත්‍යාගත් එකතු වෙලා ඇති එහෙනම්. 00:01:29.029 - 00:01:32.897
මමත් උදවු කරන්නම්. 00:01:33.000 - 00:01:34.524
දැනට රුපියල් ලක්ෂ තුනක් පමණ මුදල් එකතුවෙලා තියෙනවා. 00:01:34.768 - 00:01:37.259
ඉතින් මාව අවශ්‍ය වෙන එකක් නැහැනේ මේකට? 00:01:37.438 - 00:01:40.438
අපි ආවේ ඔබතුමාට අපේ පාසලේ සභාපති ධූරය භාරගන්න කියලා ඇරයුම් කරන්න. 00:01:40.506 - 00:01:44.772
ඔයාලාගේ ඉල්ලීමක්ද මේක? 00:01:45.179 - 00:01:48.046
මගේ ප්‍රධාන අරමුණ සමාජ සේවයයි. 00:01:48.315 - 00:01:51.216
ඇත්තෙන්ම, එය ඔබතුමාගේ ජීවිතයයි. 00:01:51.752 - 00:01:58.021
සමාජ සේවයට හොඳම උදාහරණය මෙතුමා තමයි. 00:01:58.192 - 00:02:01.127
ඔව්, එය මගේ ජීවිතය හා සමානයි. 00:02:01.395 - 00:02:08.233