Transcript

Text
ශක්ති මල්ලි, කොලේජයනේසම්මුඛ සාකච්ඡා කාඩ් එක ඇවිල්ලා 00:03:10.333 - 00:03:13.086
වෙන මොනවහරි කොලේජයකින් ඇවිත් තියෙනවද බලන්න - නැහැ මල්ලි 00:03:22.208 - 00:03:25.257
හොදට බලන්න. මන්නාර් කොලේජ්, හියුරා කොලේජයෙන් එහෙම යවලා ඇති 00:03:25.250 - 00:03:29.255
යවලා ඇති. ඒවා හොද ලකුණු ගත්ත අය ගෙදරට යන්න ඇති 00:03:29.250 - 00:03:33.175
දැන් කොහෙන්ද ආවේ? - සිවගංගයි ජිල්ලා කොලේජයෙන් 00:03:33.542 - 00:03:36.671
ඔයා ගත්ත ලකුණු 500ට ඒ කොලේජයනේඉඩක් ලැබුන එකත් ලොකු දෙයක්. වැදලා අරගන්න 00:03:36.667 - 00:03:40.877
මගේ පුතාටම වැරදි කියන්න එපා 00:03:43.750 - 00:03:45.343
ඔයාගෙ නංගිගේ දුව ලකුණු 400ක් ගත්තාට සතුටින් උඩ පැන්නා 00:03:45.333 - 00:03:49.839
මගේ පුතා ලකුණු 500ක් ගත්තා. එයාට... 00:03:49.834 - 00:03:53.168
මේඩි. එයා 10 වසරදි 500න් 400ක් අරන් තියෙනවා 00:03:53.166 - 00:03:57.046
ඔයාගෙ පුතා 12 වසරදි 1200න් 500යි 00:03:57.041 - 00:04:01.091
හුගක් ඉරිලා. මේවා මහන්න බෑ 00:04:02.542 - 00:04:05.466
කොහොම බැලූවත් මගේ පුතා ලකුණු 100ක් වැඩියි 00:04:07.166 - 00:04:09.794
කවද්ද යන්න ඕනි? 10 වෙනිදා 00:04:12.166 - 00:04:14.260
10 වෙනිදා මැතිවරණයක් තියෙනවා 00:04:14.333 - 00:04:17.291
ඔයා ගිහින් බාරකරන්න 00:04:18.542 - 00:04:20.419
එකතුවෙලා හොදට ඉගෙනගන්න ඕනි 00:04:20.875 - 00:04:22.377
නැත්තම් කඩල මෝල්කාරයාගේ පුතා පුන්නක්කු කියලා ගමේ අය කතාකරයි 00:04:22.375 - 00:04:25.675
ඔයා දුක්වෙන්න එපා 00:04:26.583 - 00:04:28.426
පුන්නක්කු පොඩි ගණන්වලටද යන්නේ? 00:04:28.417 - 00:04:30.385
ඉන්න ඔයාගෙ කට මහන්නම් 00:04:34.375 - 00:04:36.173