Transcript

Text
TrollHunter පළමු කතාමාලාව 26වැනි (අවසන්) කොටස 00:00:38.440 - 00:00:40.250
- මොඩ අවේෂකයා. - ඉක්මනට හිතන්න! 00:00:40.540 - 00:00:43.250
ඔහු ගමු මෙකෙන් එලියට. 00:00:44.630 - 00:00:45.960
අපවිත්‍රයෙකුට විතරයි හිතන්න පුළුවන් ඇන්ගර් රොට්ව පාලනය කරන්න. 00:00:45.960 - 00:00:50.760
ගුන්මාර්ට දැන් මෙයාව බේරගන්න බැ. 00:00:50.760 - 00:00:53.140
එච්චර තදයෙක් නෙමෙයි නේද ඔයාගේ ඝාතකයා නැතුව? 00:00:53.140 - 00:00:55.510
- මොඩ අවේෂකයා! - ගහන්න! 00:00:55.510 - 00:00:57.350
- ඔයා විසි කරන්නෙ පණ නැති එකෙක් වගේ. - මෝඩ අවේෂකයා. 00:00:57.350 - 00:00:59.810
ඔහුව මෙතනින් අරගෙන පොඩි ජොලියක් ගමු. 00:00:59.810 - 00:01:03.020
ජිම්? ජිම්! ජිම් ලේක් ජුනියර්! 00:01:03.020 - 00:01:08.480
ඇය ඇන්ගර් රොට්ට හොර්ගන්සෙල් එක ගන්න දුන්නා. 00:01:08.490 - 00:01:13.110
අතිතයේ ඉදන් කුරුමිටි නගරයේ ආරක්ෂාවට තිබුනු යතුර? 00:01:13.110 - 00:01:16.700
ඒක ක්ලැරිගේ වැරැද්දක් නෙමෙයි.මගෙයි. 00:01:16.700 - 00:01:19.160
මමයි හරිනම් පාසලට යන්න තිබුනේ මන්ත්‍රය අරගෙන එන්න. 00:01:19.160 - 00:01:21.540
මමයි ඇන්ගර් රොට්ට මුහුණ දෙන්න තිබුනෙ.ඔවුන් නෙමෙයි. 00:01:21.540 - 00:01:24.750
ඒක මගේ පසුම්බිය.ටොබි මමයි වහලෙන් වැටෙන්න ගියේ. 00:01:24.750 - 00:01:28.130
ඔහු ඒක කපලා ගියා. 00:01:28.130 - 00:01:29.550
ඒක නියම දවස බේරා ගැනිමේ පසුම්බියක්. ඒකෙ හැම දෙයක්ම තිබුනනේ. 00:01:29.550 - 00:01:31.590
අපිට වෙලාව තියනවා.ඇන්ගර් රොට් පහරදෙන්නෙ දවසක් ඇතුලත...... 00:01:31.590 - 00:01:35.840
ඇන්ගර් රොට් ගැන අපිට එහෙම කියන්න බැ. 00:01:35.850 - 00:01:37.970
ඒ වගේම ඔහුව නවත්තන්න කිසි දෙයක් නැ කුරුමිටි නගරයේ ලොකු විනාශයක් ඇරෙන්න.... 00:01:37.970 - 00:01:42.480