Transcript

Text
මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත. 00:00:01.000 - 00:00:20.000
බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් ෴ හසන්ත මාලිංග ෴ කළ උපසිරැසි ගැන්වීමකි. කරුණාකර පරිවර්ථන අයිතිය සුරකින්න 00:00:21.000 - 00:01:00.081
ඇතුලට එන්න. 00:02:12.366 - 00:02:13.832
කොහොමද. මම වෛද්‍ය ස්පෙන්සර්. 00:02:17.737 - 00:02:21.173
නමුත් ඔයාට පුලුවන් මට මාර්සෙලා කියල කතා කරන්න. 00:02:21.175 - 00:02:23.615
"සෝයී රෙනාඩ්". 00:02:24.310 - 00:02:25.878
මම ඔයා ගැන දැනගත්තෙ යාලුවෙක්ගෙ මාර්ගයෙන් 00:02:25.880 - 00:02:28.514
ඒ වගේම ඇය කිව්ව ඔයා 00:02:28.516 - 00:02:30.449
නුවණැති කෙනෙක් කියල. 00:02:30.451 - 00:02:32.251
ඇත්ත වශයෙන්ම. ඒක පළාතත් එක්ක එන දෙයක්. 00:02:32.253 - 00:02:34.786
ඔයාට පහසු විදිහකට ඉන්න, හරිද? 00:02:34.788 - 00:02:37.422
ඔයාගෙ කබාය ගලවල දාන්න. ඔයා කැමති තැනකින් ඉඳගන්න. 00:02:37.424 - 00:02:40.592
මම සතුටු වෙනව ඔයා ඇවිල්ල මාව මුණගැහෙන්න වෙලාව හොයාගත්ත එකට. 00:02:46.199 - 00:02:48.867
මම සහතික වෙනව ඔයාට 00:02:48.869 - 00:02:50.702
අපි කතා කරන සෑම දෙයකම සම්පූර්ණ රහස්‍ය භාවය ආරක්ෂා වෙනව කියල. 00:02:50.704 - 00:02:54.907
මම ඇරෙන්න කවුරුවත් මේ සටහන් දකින්නේ නෑ . 00:02:54.909 - 00:02:58.510
හොඳයි, ඒක හරියට මම සිනමා තරුවක් වගේ, හෝ වෙන මොකක් හරි වගේ නෙවෙයි. 00:02:58.512 - 00:03:01.280
ඇයි අපි යමක් උත්සාහ නොකරන්නේ? 00:03:01.282 - 00:03:03.282
සමහරවිට ඔයාට පුලුවන් මට කියන්න මොකක්ද ඔයාව මෙහාට ගේන්න හේතුව. 00:03:03.284 - 00:03:06.185
ඔයා දන්නවනෙ, ඒක ඔයාට පහසු වේවිද? 00:03:06.187 - 00:03:08.554
අම්, හොඳයි. 00:03:08.556 - 00:03:10.923