Movie rating
132092 votes

The Last Airbender Movie

Four nations, one destiny

The story follows the adventures of Aang, a young successor to a long line of Avatars, who must put his childhood ways aside and stop the Fire Nation from enslaving the Water, Earth and Air nations. themoviedb

  • Backdrops

  • Interesting links

Subtitles

Uploader

Comments from Opensubtitles.org

  • arisen @
    Kotuwa, create something your own & publish without stealing others things. හොර කොටුවෝ, උඹ මගේ උපසිරැසි හොරකං කරගෙන නිකං නම දාගෙන තියෙන්නෙ, තමුංගෙම එකක් තමුන්ගෙ නමින් දාගනිං නිකං අනුංගෙ දේවල් හොරකං නොකර. ඕක උඹගෙ වැරැද්ද නෙවෙයි මගෙ හිතේ, දෙමාපියන් උගන්වපු හැටි වෙන්න ඇති. -අරිසෙන්-
    kotuwa @
    Hey man. I was just uploaded it. I did not take any Credits. have you downloaded and Opened the subtitle file? Have ou seen my name in it. No. Inside the subtitles Ur name is there. take a look.... Sorry if i made U angry. Just uploaded it since no sin subs were there at that time.....

    මචං කේන්ති ගන්න එපා. මම අප්ලෝඩ් කළා විතරයි. මගේ නම ගම දාල නෑ නෙ. සබ් එක බාල ඕපන් කරල බලපන් උඹ ගැන ඒක ඇතුලෙ තියනව. මගේ කිසිම දෙයක් ඒක ඇතුලෙ නෑ.... වරදක් උනා නම් සමා වෙන්න. මේකෙ ඒකට සිංහල සබ් තිබ්බෙ නැති නිසා දැම්මෙ!
    arisen @
    කතා කරපු විධිය හරිමදිකියල මටත් දැන් හිතෙනව, ඒක ගැන කණගාටුයි. තරහකුත් නෑ අවුලකුත් නෑ. මම පාවිච්චි කරපු වචන ටිකක් සැර වැඩියි වගේ, ඒකටත් සමාවෙයන්.
    -සෙත්!
    kotuwa @
    කොච්චර කුණුහරපෙන් බැන්නත් මට අවුලක් නෑ. ඒත් මම හොරෙක් වෙනවට වඩා, remix කාරයෙක්, බෙදා හරින්නෙක්. (iraj ල වගේ)
    උඹත් ඇත්තටම කිවුවොත් ඕක වෙනත් English sub එකක් පරිවර්තනය කරපු එකක් මිස අහල, පරිවර්තනය කරල ලියපු එකක් නෙමෙයි නේද? ඒක නිසා මේකෙ අයිතිය උඹේ කියල කියන්න බෑ. ඇතැම් subtitle site වලට ඔය විදියට පරිවර්තනය කරපුව දාන්න තහනම්. ඒත් මම ඕක ඒ වගේ එකකටත් දැම්ම. Subscene එකෙන් බාල, OpenS.. එකටයි DivX.. එකටයි up කළා. (divxsubtitles.net/page_subtitleinformation.php?ID=115079)

    --------------

    දැන් උඹ මේකෙ reg වෙලා ඉන්නව කියල මම දන්නව නෙ. ඒ කාලෙ දැනන් හිටියෙ නෑ....
    දැන් බලපන්. මේක upload කරල තියෙන්නෙ උඹම නෙ! arisen.
    .....
    මොකටද මම මෙතන ඉඳන් කිච වෙන්නෙ......
    මම යනෝ....
    kotuwa @
    දැන් එතනින් 23ක් ඒක බාල. ඔය එකෙක් වත් මගෙ නම දන්නෙ නෑ.
    23න් 10ක් විතර බලල ඇති. ඒ කට්ටිය 'උඹේ නම' දකිනව.
    3 දෙනෙක් වත් උබට පින් දීල ඇති!!!

Show comments on opensubtitles.org

Rate quality of subtitles (0 votes)

Fileinfo