Transcript

Text
අපි යන්නෙ පාපෙන් මිදෙන්න පුළුවන් දිසාවට. 00:03:44.524 - 00:03:46.719
තමුන් දන්නවද අපි බටහිරින් කොච්චර දුරද ඉන්නෙ කියල? 00:03:47.260 - 00:03:49.160
මෙයා පඹයෙක් නේ. 00:03:57.971 - 00:03:59.700
මොකක්හරි හේතුවක් තියෙනවද මගේ ප්‍රශනයට උත්තර නොදෙන්න තරම්? 00:04:00.273 - 00:04:03.208
බලන්න, තාත්තෙ. යකඩ කෑල්ලක් තියෙනව එයාගෙ මැණික් කටුව ලඟ. 00:04:03.977 - 00:04:07.037
එයාට වෙඩි වැදිල. 00:04:07.146 - 00:04:09.171
හිරෙන් පැනල ඇවිල්ල වෙන්නත් පුළුවනි. 00:04:09.282 - 00:04:11.773
අල්ලල දුන්නොත් දිමනවකුත් දෙනව ඇති. 00:04:11.884 - 00:04:13.249
එහෙම තමයි. 00:04:13.353 - 00:04:14.877
අදනම් තමුන්ට හොඳ දවසක් නෙමෙයි, යාලුවා. 00:04:22.895 - 00:04:25.455
අනිත් පැත්ත හැරිල ඉස්සරහට ඇවිදිනව. 00:04:26.899 - 00:04:28.161
මම කිව්වෙ අනිත් පැත්ත හැරිල ඉස්සරහට ඇවිදින්න කියල! 00:04:30.403 - 00:04:32.564
00:05:17.000 - 00:05:35.000
යනව යන්න. 00:07:23.843 - 00:07:25.140
කවුද ඉන්නෙ? 00:08:02.281 - 00:08:03.509
අත් දෙක ඉහලට උස්සපන් , යාලුවා. 00:08:57.169 - 00:08:59.399
කලබල වෙන්නෙපා. 00:08:59.939 - 00:09:01.736
හරි, මේ පැත්ත හැරෙනව, ලස්සනට හෙමින්. 00:09:08.114 - 00:09:12.175
මම තුවාල වෙලා. 00:09:12.652 - 00:09:14.142
තුවාල කරගන්නවුන් දෙගොල්ලයි ඉන්නෙ අපරාධකාරයෝ, කරදරකාරයෝ. 00:09:21.027 - 00:09:24.588
තමුන් කවුද ඒ දෙකෙන්? 00:09:26.566 - 00:09:27.931