Transcript

Text
Subz LK වෙනුවෙන් ◄◄සමීර ඉඳුනිල් චන්ද්‍රසේන ►► විසින් කළ උපසිරැසි ගැන්වීමකි. 00:00:00.475 - 00:01:50.524
{\an9\fs12\fad(500,500)\bord1.5}www.subz.lk වෙනුවෙන් නොමිලේ නිකුත් කරන ලදී, වීඩියෝ පිටපත පිලිබඳ කර්තෘ හෝ අඩවිය විසින් කිසිදු වගකීමක් ගනු නොලැබේ. 00:01:52.300 - 00:02:50.845
~●◊○◊47 Meters Down◊○◊●~ ~*(මීටර් 47ක් පතුලට)*~ 00:03:26.000 - 00:03:36.000
00:01:42.526 - 00:01:44.575
00:01:58.875 - 00:02:00.925
00:02:10.554 - 00:02:12.638
00:02:42.185 - 00:02:44.239
00:02:53.129 - 00:02:55.209
00:03:00.136 - 00:03:01.171
- මෝරා ඔයාව අල්ලගත්තා. - ඇත්තට? බලන්න ඔයා කරපු දේ. 00:03:01.271 - 00:03:04.739
මං ඔයාට අලුත් එකක් ගෙනත් දෙන්නම්. අනේ අපි මොනාහරි කරමුකෝ? 00:03:04.839 - 00:03:06.854
මට හරිම කම්මැලි. මම දන්නැහැ ඔයා මේ දවාලේ කොහොම ඔහොම බොරු කියනවද කියලා. 00:03:06.954 - 00:03:09.579
නැහැ, මම ආපහු කාමරේට යන්න හදන්නේ. මම කිව්වේ ස්ටුවට් මම ඔහුට කෝල් කරන්න ඕනේ. 00:03:09.679 - 00:03:12.884
- මට ආපහු බීම එක ගෙනත් දෙනවා. ස්තුතියි. - ඔව්, එහෙමයි. 00:03:15.084 - 00:03:18.054
- මරු පස්ස. 00:03:18.154 - 00:03:20.023
මට ටෝස්ට් එකක් හදන්න ඕනේ. අයියෝ! 00:03:47.317 - 00:03:49.919
මාව නිවාඩුවට එක්කන් ආවට ගොඩක් ස්තුතියි. මේක මං ගත කරලා තියෙන හොදම කාලයක්. 00:03:50.019 - 00:03:54.691
- චියර්ස්. - චියර්ස් . ආවට ස්තුතියි. 00:03:54.791 - 00:03:57.654
ස්ටුවර්ට් නැතුව පාලුයි. 00:03:57.761 - 00:04:00.033
- මම තව ආතල් ගන්නවා. - අනිවා ඔයා ගනී. 00:04:00.133 - 00:04:02.399
අනිවා. 00:04:02.499 - 00:04:04.068