Transcript

Text
< font size="12" >⋆⋆⋆< font size="20" >⋆උපසිරැසි නිපැයුම - හසන්ත වික්‍රමරත්න< font size="20" >⋆⋆⋆< font size="12" >⋆ < font size="10" > මෙය www.baiscopelk.com වෙබ් අඩවිය සඳහා නොමිලයේ නිකුත් කරනු ලැබූවකි. 00:00:00.197 - 00:00:25.197
< font size="12" >කරුණාකර පරිවර්ථන අයිතිය සුරකින්න 00:00:25.222 - 00:00:45.222
දුනුවායන්, නවතිනු! 00:02:11.298 - 00:02:13.801
ආර්ගොස් වල රජ ග්ලෙනස්! ඉදිරියට එනු! 00:02:19.932 - 00:02:24.311
මගේ කඩුවට එරෙහිව ඔබේ කඩුව! " ජයග්‍රාහකයා සියලුදේ හිමිකරගන්නවා!" 00:02:43.205 - 00:02:46.292
මේ නගරය මගේ, මේ හමුදාව, මේ ධනය.. 00:02:46.417 - 00:02:52.756
ඔහුගේ දේපල සියල්ලකම! වෙන කිසිම සෙබලෙක් ආයෙත් මැරෙන එකක් නැහැ! 00:02:52.882 - 00:02:55.467
මට මගේ හමුදාවේ අඩුපාඩු " පුරවා ගන්න පුළුවන් වේවි." 00:02:58.262 - 00:03:00.681
මොනවද ඔබ කියන්නේ ඉතාමත් නිර්භීත සහ අනුකම්පාසහගත ආර්ගොස් රජු? 00:03:01.223 - 00:03:05.394
ඔබ මේ මිනිසුන්ව මේකෙන් ගලවනවද? 00:03:05.519 - 00:03:07.980
ඇම්පිට්‍රියන් වල රජ, මම " ඔබගේ අභියෝගය පිලිගන්නවා!" 00:03:08.105 - 00:03:11.984
මිය යන්න සූදානම් වනු! 00:03:12.109 - 00:03:14.278
ඇම්පිට්‍රියන්! ඇම්පිට්‍රියන්! ඇම්පිට්‍රියන්! 00:04:19.927 - 00:04:24.765
යුධ ව්‍යාපාරය මෙතනින් අවසන් වෙනවා. 00:04:49.665 - 00:04:52.209
කයිරන් මට කිව්වා ඔබ ඊජිප්තුව අල්ලගත්තා කියලා ඔවුන් අපේ නැව් වලට පහර දුන් නිසා. 00:04:52.334 - 00:04:56.463
එය නිවැරදියි. 00:04:56.588 - 00:04:57.006
"එත් ආර්ගොස් කියන්නේ අපේ අසල්වැසියෝ, ඔවුන්ගෙන් කිසිම තර්ජනයක් නැහැ." 00:04:57.047 - 00:05:00.217
"පෙනෙන විදිහට කයිරෝන් ඔබේ ඥාණය තවත් වැඩි කරලා." 00:05:01.343 - 00:05:04.471
මට ඒ දේවල් පවසන්න ගුරුවරයෙකු අවශ්‍ය වෙන්නේ නැහැ සාමය ස්ථාපිත වෙලා තිබේ නම්. 00:05:04.596 - 00:05:07.766
මම ආර්ගොස් අල්ල ගත්තා, ඔබ වෙනුවෙන්. 00:05:08.976 - 00:05:11.812
මම වෙනුවෙන්? ඔබ ආර්ගොස් අල්ල ගත්තේ එහෙ ඇති රත්‍රන් නිසා. 00:05:11.937 - 00:05:15.899